Friday, September 27, 2013

දෙමළ බස අකුරින් අකුර (4)

4. ப / ප      ලියන විදිහ 

ප ශබ්දය

1. වචනයක මුලට යෙදෙන විට
2. ப் අකුරට පසුව යෙදෙන විට
3. ස්වරයකට පසුව මැද හෝ අග යෙදෙන විට


பாவம் - පාවම් - පව්
பாபம் - පාපම් - පාපය
பாப்பா - පාප්පා - බබා
அப்பா - අප්පා - තාත්තා
அப்பம் - අප්පම් - ආප්ප

2 comments:

  1. නවත්වන්න නම් එපා මගදී. ගොඩක් වැදගත්. ඔයා කියල දෙන විදියත් හරිම සරලයි වගේම , හොඳට තේරෙනවා.

    අකුරු 5ත් දාන්න.. :D

    twitter.com/LKProgrammer

    ReplyDelete
    Replies
    1. දිගටම වැඩ කරන්න තමා බලාපොරොත්තුව. මුල්ම comment එක දැම්මට බොහොම ස්තුතියි.

      Delete