- වචනයක මුලට ' න ' ශබ්දය යෙදෙන විට ' ந ' අකුර යෙදේ. මැදට යෙදෙන්නේ ' න්ද ' ශබ්දය සදහායි.
- த අකුර ' ද ' ශබ්දයෙන්
- ' ந் ' අකුරට පසුව ' த ' යෙදෙන විට
- ' த ' අකුර වචනයක මැදට හෝ අගට යෙදෙන විට
நகரம் - නහරම් /නගරම් -
நாள் - නාන් -මම
நாம் - නාම් -අපි
மாதம் - මාදම් - මාසය
பாதம் - පාදම් - පාදය
தந்த - තන්ද - දුන් / දීපු
வந்த - වන්ද - ආ / පැමිණි
அந்த - අන්ද - අර / ඒ
அதரம் - අදරම් - තොල
No comments:
Post a Comment