Saturday, September 28, 2013

දෙමළ බස අකුරින් අකුර (9)

9. க - ක 

ක ශබ්දය

1. වචනයක මුලට ' ක ' යෙදෙන විට
2. க் ට පසුව යෙදෙන විට

වචනයක මැදට යෙදෙන විට ' ග ' හෝ ' හ ' ශබ්දය ගනී.

கப்பல் - කප්පල් - නැව
காய் - කායි - ගෙඩිය
கார் - කාර් - කාරය
ஆகாயம் - ආහායම් - අහස
பக்கம் - පක්කම් - පැත්ත
அக்கா - අක්කා - අක්කා
பார்க்க- පාර්ක්ක - බලන්නට
பார்க்கலாம் - පාර්ක්කලාම් - බැලිය හැකියි
பகல் - පගල්/පහල් - දවල්

No comments:

Post a Comment