ලංකාවේ සිංහල බොහෝ දෙනා දෙමළ භාෂාව ඉගෙනීමට බොහෝ උනන්දුවක් දක්වනවා. මා මෙම blog ඒකෙන් බලාපොරොත්තු වන්නේ මා ලග තිබෙන පොත් කිහිපය උපයෝගී කර ගනිමින් දෙමළ ඉගෙනීම පිලිබදව post දැමීමටයි.
සිංහල භාෂාව දන්නා අයට දෙමළ ඉගෙනීම පහසුය. බොහෝ දෙමළ අකුරු සිංහල අකුරු හැඩයට සමාන වීම මෙයට එක් හේතුවකි. භාෂා දෙකේම වාක්‍ය රටා බොහෝදුරට සමාන වීම තවත් හේතුවකි.
මෙහි ඇති දෑ ඉගෙනීමට මුල ලිපියේ සිට අධ්‍යනය කල යුතුයි.
No comments:
Post a Comment