13. ள - ළ
සිංහල ' ළ ' අකුර මෙන් වචනයක මැද අග යෙදේ.
தாளம் - තාළම් - තලම්පොට
அவள் - අවළ‌් - ඈ / ඇය
மக்கள் - මක්කළ් - ජනතාව
ஆள் - ආළ් - තැනැත්තා
கள்ளன் / கள்வன் - කළ්ළන් / කළ්වන් - හොරා
நாள்- නාළ් - දවස
மகள் - මහළ් - දුව
அவர்கள் - අවර්හළ් - ඔවුහු (ඔවුන්)
No comments:
Post a Comment