- සිංහල ' ණ ' අකුර මෙන් වචනයක මැදට හා අගට පමණක් යෙදේ.
- ' ப ' අකුර ' බ ' ශබ්දයෙන්
- ' ம் ' අකුරට පසුව ' ப ' යෙදෙන විට
- ' න ' (ந/ன/ண) ශබ්දයට පසුව ' ப ' යෙදෙන විට
வணக்கம் - වණක්කම් - ආයුබෝවන්
வண்ணம் / வர்ணம் - වණ්ණම් / වර්ණම් - වර්ණය
அண்ணா - අණ්ණා - අයියා
கண் - කණ් -ඇස
மண் - මණ් - පස්
அம்பலம் - අම්බලම් - අම්බලම
நண்பன் - නණ්බන් - මිත්රයා
ela wedak..
ReplyDelete