ர අකුර හල් කරන විට ලියන්න විදිහ ටිකක් වෙනස් මට ඒ අකුර හොයා ගන්න බැ type කරන්න. එක හින්ද පහල ෆොටෝ එක add කරා
මේකදී වෙන්නේ ர අකුරේ යටින් තියන කොටස නැති වෙනවා. එතකොට ඇලපිල්ල වගේ ඊට පස්සේ උඩින් තිතක් තියනවා. මට මේ අකුර හොයා ගන්න නැ. එක හින්ද ர் අකුර ඒ වෙනුවට යොදා ගන්නවා.
பார் - පාර් - බලපන්
அவர் - අවර් - ඔහු / එයා
மரம்- මරම්(මැරම්) - ගස
பாரம் - පාරම් - බරයි

No comments:
Post a Comment