Saturday, September 28, 2013

දෙමළ බස අකුරින් අකුර (10)

10. ன - න 

මුලට නොයෙදේ මැදට හා අගට පමණක් යෙදේ.


மகன் - මගන් / මහන් - පුතා
மான் - මාන් - මුවා
வானம் - වානම් - අහස
ஆனால் - ආනාල් - නමුත්
கன்னம் - කන්නම් - කම්මුල
யன்ளல்- යන්නල් - ජනේලය
பன்னல - පන්නල - පන්නල (නගරයක්)

1 comment:

  1. 5 දාන්න කිවව්වම දහය දක්වාම දාලනේ.... :D

    ගොඩක් ස්තූතියි ඉදිරියට යමු. ඔහොම.

    ReplyDelete