Saturday, September 28, 2013

දෙමළ බස අකුරින් අකුර (7)

7. ல - ල 

பாலம் - පාලම් - පාලම

பலா மரம் - පලා මැරම් - කොස් ගස
பால் - පාල් - කිරි
ஆலமரம் - ආලමරම් - නුග ග

No comments:

Post a Comment