Saturday, September 28, 2013

පැවරුම (1)

මේවා දෙමලෙන් ලියල කියල බලන්න 




  1. අම්ම පැදුර දෙන්නද ?
  2. අර මිත්‍රයා කවුද ?
  3. මම අමර
  4. මාවන් ,මාලන්,  රාවන්,නන්දන, නවගම, වයාලා 
  5. අම්මා ඔහු කවුද ?
  6. අර පුතා කවුද ?
  7. මායා කිරි දෙන්නද ?
  8. අමර අහස බලන්නට වරෙන්
  9. අමර එයා කවුද ?
  10. ඕව්, මම බයයි මම බයයි    

දෙමළ බස අකුරින් අකුර (12)

12. ண - ණ 


  • සිංහල ' ණ ' අකුර මෙන් වචනයක මැදට හා අගට පමණක් යෙදේ.

  • ' ப ' අකුර ' බ ' ශබ්දයෙන් 
  1. ' ம் ' අකුරට පසුව ' ப ' යෙදෙන විට 
  2. ' න ' (ந/ன/ண) ශබ්දයට පසුව ' ப ' යෙදෙන විට 

வணக்கம் - වණක්කම් - ආයුබෝවන් 
 
வண்ணம் / வர்ணம் - වණ්ණම් / වර්ණම් - වර්ණය 

அண்ணா - අණ්ණා - අයියා 

கண் - කණ් -ඇස

மண் - මණ් - පස්

அம்பலம் - අම්බලම් - අම්බලම 

நண்பன் - නණ්බන් - මිත්‍රයා 

දෙමළ බස අකුරින් අකුර (11)

11. ந - න 


  • වචනයක මුලට ' න ' ශබ්දය යෙදෙන විට ' ந ' අකුර යෙදේ. මැදට යෙදෙන්නේ ' න්ද ' ශබ්දය සදහායි.



  • த අකුර ' ද ' ශබ්දයෙන් 

  1. ' ந் ' අකුරට පසුව ' த ' යෙදෙන විට 
  2. ' த ' අකුර වචනයක මැදට හෝ අගට යෙදෙන විට 
நல்ல - නල්ල -හොඳ 

நகரம் - නහරම් /නගරම් - 

நாள் - නාන් -මම

நாம் - නාම් -අපි 

மாதம் - මාදම් - මාසය  

பாதம் - පාදම් - පාදය 

தந்த - තන්ද - දුන් / දීපු 

வந்த - වන්ද - ආ / පැමිණි  

அந்த - අන්ද - අර / ඒ 

அதரம் - අදරම් - තොල 



දෙමළ බස අකුරින් අකුර (10)

10. ன - න 

මුලට නොයෙදේ මැදට හා අගට පමණක් යෙදේ.


மகன் - මගන් / මහන් - පුතා
மான் - මාන් - මුවා
வானம் - වානම් - අහස
ஆனால் - ආනාල් - නමුත්
கன்னம் - කන්නම් - කම්මුල
யன்ளல்- යන්නල් - ජනේලය
பன்னல - පන්නල - පන්නල (නගරයක්)

දෙමළ බස අකුරින් අකුර (9)

9. க - ක 

ක ශබ්දය

1. වචනයක මුලට ' ක ' යෙදෙන විට
2. க் ට පසුව යෙදෙන විට

වචනයක මැදට යෙදෙන විට ' ග ' හෝ ' හ ' ශබ්දය ගනී.

கப்பல் - කප්පල් - නැව
காய் - කායි - ගෙඩිය
கார் - කාර් - කාරය
ஆகாயம் - ආහායම් - අහස
பக்கம் - පක්කම් - පැත්ත
அக்கா - අක්කා - අක්කා
பார்க்க- පාර්ක්ක - බලන්නට
பார்க்கலாம் - පාර්ක්කලාම් - බැලිය හැකියි
பகல் - පගල්/පහල් - දවල්

දෙමළ බස අකුරින් අකුර (8)

8. ய - ය 

யார் ? - යාර් - කවුද ?

பயம் - පයම් - බයයි
பாய் - පායි - පැදුර
தாய் - තායි - අම්මා

දෙමළ බස අකුරින් අකුර (7)

7. ல - ල 

பாலம் - පාලම් - පාලම

பலா மரம் - පලා මැරම් - කොස් ගස
பால் - පාල් - කිරි
ஆலமரம் - ආලමරම් - නුග ග

දෙමළ බස අකුරින් අකුර (6)

6. த - ත 

ත ශබ්දය

1. වචනයක මුලට යෙදෙන විට
2. த் අකුරට පසුව දෙනා විට

தா - තා -දියන්
தரம் - තරම් - තත්වය
தாரா - තාරා -තාරාවා
தரவா ? - තරවා - දෙන්නද ?


දෙමළ බස අකුරින් අකුර (5)

5. ர / ර 

ர අකුර හල් කරන විට ලියන්න විදිහ ටිකක් වෙනස් මට ඒ අකුර හොයා ගන්න බැ type කරන්න. එක හින්ද පහල ෆොටෝ එක add කරා


මේකදී වෙන්නේ ர අකුරේ යටින් තියන කොටස නැති වෙනවා. එතකොට ඇලපිල්ල වගේ ඊට පස්සේ උඩින් තිතක් තියනවා. මට මේ අකුර හොයා ගන්න නැ. එක හින්ද ர் අකුර ඒ වෙනුවට යොදා ගන්නවා.

பார் - පාර් - බලපන්
அவர் - අවර් - ඔහු / එයා
மரம்- මරම්(මැරම්) - ගස
பாரம் - පාරම් - බරයි

Friday, September 27, 2013

දෙමළ බස අකුරින් අකුර (4)

4. ப / ප      ලියන විදිහ 

ප ශබ්දය

1. වචනයක මුලට යෙදෙන විට
2. ப் අකුරට පසුව යෙදෙන විට
3. ස්වරයකට පසුව මැද හෝ අග යෙදෙන විට


பாவம் - පාවම් - පව්
பாபம் - පාපම් - පාපය
பாப்பா - පාප්පා - බබා
அப்பா - අප්පා - තාත්තා
அப்பம் - අප්පම් - ආප්ප

දෙමළ බස අකුරින් අකුර (3)

3. அ / අ          ලියන විදිහ         ஆ / ආ      ලියන විදිහ

දෙමළ භාෂාවේ ඇලපිල්ල මේ ආකාරයට යෙදෙන්නේ ආ අකුර සදහා පමණි.


அம்மா - අම්මා - අම්මා

ஆம் - ආම් - ඕව්

දෙමළ බස අකුරින් අකුර (2)

2. வ / ව         ලියන විදිහ 

வா - වරෙන්



දෙමළ බස අකුරින් අකුර (1)

1.  ம / ම       ලියන විදිහ

ம் - ම්
மா - මා

දෙමළ භාෂාවේ අකුරුවලට හල්කිරීම යෙදෙන්නේ අකුරු මුදුනින් තිත තැබීමෙනි. ඇලපිල්ලද සිංහල මෙන් යෙදේ.

ම අකුරින් වචන

மா - මා -පිටි/අඔ
மாமா - මාමා -මාමා

Welcome

මෙම blog සියලු දෙනාවම සාදරයෙන් පිලි ගන්නවා. මම බලාපොරොත්තු වෙනවා සිංහලෙන් post මෙතන දාන්න.