14. ங - ඞ
ங் අකුර යෙදෙන්නේ ' ங ' හෝ ' க ' අකුරුවලට මුලිනි
ங் අකුරට පසුව යෙදෙන ' க ' ග ලෙස ශබ්ද වේ.
வாங்க - වාඞ්ග / වාංග - එන්න
தாங்க - තාඞ්ග / තාංග - දෙන්න
மாங்காய் - මාඞ්ගාය් / මාංගාය් - අඔ ගෙඩිය
காகம் - කාහම් - කාක්කා
தாகம் - තාහම් - පිපාසය
Wednesday, October 9, 2013
Monday, October 7, 2013
දෙමළ බස අකුරින් අකුර (13)
13. ள - ළ
සිංහල ' ළ ' අකුර මෙන් වචනයක මැද අග යෙදේ.
தாளம் - තාළම් - තලම්පොට
அவள் - අවළ‌් - ඈ / ඇය
மக்கள் - මක්කළ් - ජනතාව
ஆள் - ආළ් - තැනැත්තා
கள்ளன் / கள்வன் - කළ්ළන් / කළ්වන් - හොරා
நாள்- නාළ් - දවස
மகள் - මහළ් - දුව
அவர்கள் - අවර්හළ් - ඔවුහු (ඔවුන්)
සිංහල ' ළ ' අකුර මෙන් වචනයක මැද අග යෙදේ.
தாளம் - තාළම් - තලම්පොට
அவள் - අවළ‌් - ඈ / ඇය
மக்கள் - මක්කළ් - ජනතාව
ஆள் - ආළ් - තැනැත්තා
கள்ளன் / கள்வன் - කළ්ළන් / කළ්වන් - හොරා
நாள்- නාළ් - දවස
மகள் - මහළ් - දුව
அவர்கள் - අවර්හළ් - ඔවුහු (ඔවුන්)
Saturday, September 28, 2013
පැවරුම (1)
මේවා දෙමලෙන් ලියල කියල බලන්න
- අම්ම පැදුර දෙන්නද ?
- අර මිත්‍රයා කවුද ?
- මම අමර
- මාවන් ,මාලන්, රාවන්,නන්දන, නවගම, වයාලා
- අම්මා ඔහු කවුද ?
- අර පුතා කවුද ?
- මායා කිරි දෙන්නද ?
- අමර අහස බලන්නට වරෙන්
- අමර එයා කවුද ?
- ඕව්, මම බයයි මම බයයි
Subscribe to:
Posts (Atom)
